Monday, October 15, 2012

පන්සීයයි.........

ආයුබෝවන්.... අද වෙනකොට මගේ කුඩා බ්ලොග් එකට පැමිණෙන්නන්ගේ ගණන 500ක් පැනල. ඉතා විශාල ජයග්‍රහණයක් නොවුනත් මේ පැත්තේ ඇවිත් බලල කොමෙන්ටුවක් දාපු, ෆලෝ කරපු හැමෝටම ස්තුතියි.... විශේෂයෙන් මට ගොඩක් ගුරුහරුකම් දෙන මට ගොඩක් උදව් කරන මගේ මිතුරා සාබිත්ට ගොඩක් ස්තුතියි.




මගේ ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ. ඉදිරියටත් මට දැනෙන දේවල් ගැන ලියන්නම්. පුළුවන් වෙලාවට ඇවිත් බලල යන්න.................

6 comments:

  1. හි හි 500 ඇවිත් ගියා කියල පෝස්ට් එකක් දාන එකේ නම් තේරුමක් දකින්නෙ නෑ. හොද දෙයක් ලීවොත් කස්ටිය කමෙන්ට් කරයි.

    කොහොම උනත් සුභ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාව සහතික ඇත්ත. 500ක් ආව කියල පොස්ට් දාන ඒක වැඩක් නෑ තමයි... ඒත් වැඩක් පටන්ගන්න එකනේ අමාරුම. ඒ අමාරු වෙලාවේ මට උදව් කරපු, උපදෙස් දුන්න අයට තුති පුදන්නයි මේ පෝස්ට් ඒක දැම්මේ. ප්‍රධාන අරමුණ උනේ ඒකයි.

      ඔබතුමාටත් බොහොම ස්තුතියි.

      Delete
  2. අනිවාරෙන්ම! හොඳ දේ ලියන්න.අපි කියවන්නම්.ජයම වේවා සහෝ ඔබට !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොයුරිය.......

      Delete
  3. Replies
    1. ඔබට ස්තුතියි.... ජයම වේවා....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...