Saturday, November 3, 2012

නිහඬ


නෙත් තෙමන

සිත් තවන

බස් මවන

නිහඬ බව...................




12 comments:

  1. සිතුවිල්ලක මහිම.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබටත් එය දැනුනි නම් එයයි මගේ සතුට......

      Delete
  2. ඇත්ත නිහඬව ඉන්න වෙලාවට තමයි වැඩියෙන්ම කතා කරන්නේ..

    ReplyDelete
  3. වෙලාවකට නිහඬ බව හොඳයි ඔක්කොටම වඩා..

    ReplyDelete
    Replies
    1. නිහඬව කියන දේ හිතට දැනෙනවා වැඩියි....

      Delete
  4. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා....හඳුනා ගන්ට ලැබීම සතුටක්....

      Delete
  5. මට ගැලපෙන්නේ 3 වෙනි පදේ විතරයි ..........:D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...