Tuesday, September 25, 2012

ආරම්භය

දෙලොවක් අතර - කාලෙක ඉඳල සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ඕනේ කමක් තිබුනත් සිංහල කොටන්න තියන නොහැකියාව නිසා එක අත් ඇරලා දාන්න සිද්ධ උනා. එත් ගුගල් එකට  පින් සිද්ධ වෙන්න දැන් නම් වැඩේ ලේසියි.
තියන වැඩත්  එක්ක මේක මම කොච්චර දුරට කරයිද කියල නම් කියන්න බෑ එත් කමක් නෑ පුළුවන් විදියට මොනවා හරි ලියල යන්නම්. පුළුවන් වෙලාවට ඇවිත් කියවල බලල හරි වැරදි කියන්නත් අමතක කරන්න එපා.

ඔන්න කොහොම කොහොම හරි පලවෙනි එක ලිව්වා. දැන් බලන්න ඕනේ ඊළඟට මොනවද ලියන්නේ කියල. 

4 comments:

  1. ආරම්භයට සුභ පැතුම් මචං..දිගටම ලියන්න පුලුවන් වේවා! අපිටත් නොකියම පටන් ගත්තා නේ! අහම්බෙන් දැකලා ආවේ! :)වර්ඩ් වෙරිෆිකේශන් කියලා ඇති සෙටින්ග්ස් වල.ඒක අයින් කරපං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං. පුළුවන් තරම් උත්සහ කරනවා දිගටම ලියන්න :) වැරද්දක් තිබුනොත් පෙන්නලා දීපන්. අරක අයින් කරා. දැන් හරි.

      Delete
  2. ඔබතුමාගේ සයිට්ටුව අදයි දැක්කෙ. එහෙනම් ජය වේවා කිව්ව.
    බ්ලොග් එක සින්ඩිකේටරර් වලට එකතු කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සින්ඩිකේටර වලට එකතු කරා එත් තම පෙන්නන්නේ නෑ තාම අලුත් නිසාද දන්නේ නෑ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...