මට හිතුන දේ, හිතෙන දේ සහ හිතෙන්න තියන දේ.....
බුහ්මචාරී පතං - ගෑනු නොපතංජයෙන් ජය මචා..!මගේ එව්වා එකටත් එමු ඈ..http://katumatige.blogspot.com/
මේක ලිව්වේ සසර කලකිරිලා එහෙම නෙවෙයි ඈ....
හරිම හොඳ මෙව්වා එකක්. දෙතුන් පාරක් කියෙව්වා ඇගේ මගේ මරැ කරගන් නැතුව තේරැම් ගන්න ඕන හින්දා. අපි ටියුබ් ලයිට්නේ...
කොහොම හරි තේරුණා නම් එච්චරයි. ට්යුබ් ලයිට් පරිසරයට හොඳයි, වැඩි කරන්ට් එකක් ඕනෙත් නැනේ.
අපොයි මාව හොල්මන් උනා මේක කියවලා... !
වැඩේ ගොඩක්ම බරපතලයි නම් යටින් තියන පින්තුර කෑල්ලත් පොඩ්ඩක් බලන්නකෝ...
අපොයි... !
ඇයි ඇයි???
මට හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා.මනසින් දිවියට
මොනවා හරි කියන්න. නොකියා යන්න එපා.....
හිතා ගන්න බෑ කිව්වේ කාල චක්‍රය මෙය නේද?මනසින් දිවියට
ඔබ හරි. ඔබ, මම, අපි හැම දෙනාම අත්දකින විශ්වීය සත්‍ය. ඉදිරිපත් කිරීම පොඩ්ඩක් වෙනස් කළා එපමණයි.
බුහ්මචාරී පතං - ගෑනු නොපතං
ReplyDeleteජයෙන් ජය මචා..!
මගේ එව්වා එකටත් එමු ඈ..
http://katumatige.blogspot.com/
මේක ලිව්වේ සසර කලකිරිලා එහෙම නෙවෙයි ඈ....
Deleteහරිම හොඳ මෙව්වා එකක්. දෙතුන් පාරක් කියෙව්වා ඇගේ මගේ මරැ කරගන් නැතුව තේරැම් ගන්න ඕන හින්දා. අපි ටියුබ් ලයිට්නේ...
ReplyDeleteකොහොම හරි තේරුණා නම් එච්චරයි. ට්යුබ් ලයිට් පරිසරයට හොඳයි, වැඩි කරන්ට් එකක් ඕනෙත් නැනේ.
Deleteඅපොයි මාව හොල්මන් උනා මේක කියවලා... !
ReplyDeleteවැඩේ ගොඩක්ම බරපතලයි නම් යටින් තියන පින්තුර කෑල්ලත් පොඩ්ඩක් බලන්නකෝ...
Deleteඅපොයි... !
ReplyDeleteඇයි ඇයි???
Deleteමට හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා.
ReplyDeleteමනසින් දිවියට
මොනවා හරි කියන්න. නොකියා යන්න එපා.....
Deleteහිතා ගන්න බෑ කිව්වේ කාල චක්‍රය මෙය නේද?
Deleteමනසින් දිවියට
ඔබ හරි. ඔබ, මම, අපි හැම දෙනාම අත්දකින විශ්වීය සත්‍ය. ඉදිරිපත් කිරීම පොඩ්ඩක් වෙනස් කළා එපමණයි.
Delete