ලංකාවෙන් ඈත් වෙන්නම ඕනේ අගේ තේරෙන්න. අම්මගේ කෑම, තමන්ගේ කාමරේ තියන උණුසුම, මිනිස්සුන්ගේ ඒ සුහද හිනාව වෙන කොහෙවත් නෑ. මේ දේශපාලුවෝ ටික නැත්තම් ලංකාව කොච්චර ලස්සන රටක් වේවිද කියලත් වෙලාවකට හිතෙනව.
ගතින් කොහේ හිටියත් හිතින් හැමදාමත් අපි ලංකාවට එනවා............................................................
තව වරක්...
සිත නැතත්...
බෝ දුරක් යන්නට...
ලියවිල්ල ලැබුනා....
සුභ සුභ !!!!!!!!!!! සාදරයෙන් පිළිගනිමු
ReplyDelete:D :D :D :D :D :D :D :D :D
යන එක නම් එච්චර සුභ නෑ... එත් එනකොට නම් මගුල් වගේ.
Delete