Wednesday, November 21, 2012

ඔබ හා මම

ඔබ ඇගේ මම ඇගේ

ඔබ ඔබේ මම මගේ

ඔබ මගේ මම ඔබේ

එත් අන්තිමේ ඔබට ඔබද නැත මට මාද නැත.




12 comments:

  1. බුහ්මචාරී පතං - ගෑනු නොපතං
    ජයෙන් ජය මචා..!

    මගේ එව්වා එකටත් එමු ඈ..
    http://katumatige.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වේ සසර කලකිරිලා එහෙම නෙවෙයි ඈ....

      Delete
  2. හරිම හොඳ මෙව්වා එකක්. දෙතුන් පාරක් කියෙව්වා ඇගේ මගේ මරැ කරගන් නැතුව තේරැම් ගන්න ඕන හින්දා. අපි ටියුබ් ලයිට්නේ...

    ReplyDelete
    Replies
    1. කොහොම හරි තේරුණා නම් එච්චරයි. ට්යුබ් ලයිට් පරිසරයට හොඳයි, වැඩි කරන්ට් එකක් ඕනෙත් නැනේ.

      Delete
  3. අපොයි මාව හොල්මන් උනා මේක කියවලා... !

    ReplyDelete
    Replies
    1. වැඩේ ගොඩක්ම බරපතලයි නම් යටින් තියන පින්තුර කෑල්ලත් පොඩ්ඩක් බලන්නකෝ...

      Delete
  4. මට හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. මොනවා හරි කියන්න. නොකියා යන්න එපා.....

      Delete
    2. හිතා ගන්න බෑ කිව්වේ කාල චක්‍රය මෙය නේද?

      මනසින් දිවියට

      Delete
    3. ඔබ හරි. ඔබ, මම, අපි හැම දෙනාම අත්දකින විශ්වීය සත්‍ය. ඉදිරිපත් කිරීම පොඩ්ඩක් වෙනස් කළා එපමණයි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...