තියන වැඩත් එක්ක මේක මම කොච්චර දුරට කරයිද කියල නම් කියන්න බෑ එත් කමක් නෑ පුළුවන් විදියට මොනවා හරි ලියල යන්නම්. පුළුවන් වෙලාවට ඇවිත් කියවල බලල හරි වැරදි කියන්නත් අමතක කරන්න එපා.
ඔන්න කොහොම කොහොම හරි පලවෙනි එක ලිව්වා. දැන් බලන්න ඕනේ ඊළඟට මොනවද ලියන්නේ කියල.
ආරම්භයට සුභ පැතුම් මචං..දිගටම ලියන්න පුලුවන් වේවා! අපිටත් නොකියම පටන් ගත්තා නේ! අහම්බෙන් දැකලා ආවේ! :)වර්ඩ් වෙරිෆිකේශන් කියලා ඇති සෙටින්ග්ස් වල.ඒක අයින් කරපං
ReplyDeleteබොහොම ස්තුතියි මචං. පුළුවන් තරම් උත්සහ කරනවා දිගටම ලියන්න :) වැරද්දක් තිබුනොත් පෙන්නලා දීපන්. අරක අයින් කරා. දැන් හරි.
Deleteඔබතුමාගේ සයිට්ටුව අදයි දැක්කෙ. එහෙනම් ජය වේවා කිව්ව.
ReplyDeleteබ්ලොග් එක සින්ඩිකේටරර් වලට එකතු කලොත් නරකද?
බොහොම ස්තුතියි. සින්ඩිකේටර වලට එකතු කරා එත් තම පෙන්නන්නේ නෑ තාම අලුත් නිසාද දන්නේ නෑ.
Delete