ඔබ ඇගේ මම ඇගේ
ඔබ ඔබේ මම මගේ
ඔබ මගේ මම ඔබේ
එත් අන්තිමේ ඔබට ඔබද නැත මට මාද නැත.
Wednesday, November 21, 2012
Wednesday, November 7, 2012
ආපසු
ඊයේ මම අපහු යන්න ටිකට් එක ගත්තා. යන්න තියෙන්නේ දෙසැම්බර් 6 වෙනිදා. දැන් ඉතින් එක දිහා බල බල ඉන්නවා අයෙත් යන්න වෙනවනේ කියල හිත හිත. පටන් ගත්ත වැඩේ ඉවර කරන්නත් ඕනෙනේ... නෑදැයෝ, දෙමව්පියෝ යාළුවො ඔක්කොම දාල යන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න වෙනවනේ.
ලංකාවෙන් ඈත් වෙන්නම ඕනේ අගේ තේරෙන්න. අම්මගේ කෑම, තමන්ගේ කාමරේ තියන උණුසුම, මිනිස්සුන්ගේ ඒ සුහද හිනාව වෙන කොහෙවත් නෑ. මේ දේශපාලුවෝ ටික නැත්තම් ලංකාව කොච්චර ලස්සන රටක් වේවිද කියලත් වෙලාවකට හිතෙනව.
ගතින් කොහේ හිටියත් හිතින් හැමදාමත් අපි ලංකාවට එනවා............................................................

තව වරක්...
සිත නැතත්...
බෝ දුරක් යන්නට...
ලියවිල්ල ලැබුනා....

Saturday, November 3, 2012
Subscribe to:
Posts (Atom)